කෝවිඩ්-19 කතා එකතුව

කෝවිඩ්-19 කතා එකතුව

pdf (1MB)

Download

කෝවිඩ්-19 කතා එකතුව

February 3, 2021

අවසානයේ දී කොවිඩ් 19 මගින් මනුෂ්‍ය වර්ගයාට උගන්වන ලොකුම පාඩම වනුයේ අප සියල්ලෝම එකාවන්ව සිටිය යුතු බවයි. 

රට තුළ ඇතිවන ඕනෑම ස්වාභාවික හෝ හදිසි ව්‍යසන තත්‍වයක දී විපතට හා පීඩාවට පත් ප්‍රජාව සොයා ගොස් ඔවුනට අවශ්‍ය භෞතික හා මානසික සේවාවන් සපයා ඔවුන් නගා සිටුවීමට කටයුතු කිරීම සර්වෝදය සංගමයට අමුත්තක් නොවේ.

මෙවැනි තත්වයක් තුළ නිර්මාණය වන වෙනස් කොට සැලකීම් අවම කිරීමටත්, බිඳවැටුණු තරුණ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර නැවත නඟා සිටුවීම සදහා මුදලින් උපකාර කොට අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබා දීමටත් කටයුතු කරන අතර, අපේක්‍ෂා නොකළ මෙවැනි තත්වයක් තුළ ප්‍රජාව මුහුණ දුන් ජීවන අත්දැකීම් අනාගත ඉගෙනුම් හා පාඩම් සදහා රැගෙන යාමට එම කතා එකතු කොට පොතක් ලෙස මුද්‍රණය කිරීමට කටයුතු කිරීමත් මෙම අවස්ථාවේ සිදු කළ වැදගත් කාර්යයකි.